D & S………44
44මාව වැටුනෙ නම් ඇදකට කියලා තේරෙනවා..ඇඟට දැනුන සොෆ්ට් එකට.. ඒ වගේම ටික වෙලාවක් යද්දි කිසි සද්දයක් ඇහෙන් නැතුව ගියා..ඒත් ඉතින් මට මුකුත් පේනවයි කියලා යැයි.. උත්සහා කරාට ගලෝ ගන්නත් බෑ වගේ…චක්.. එයා දැන් මොනා කරනවා ඇද්ද..මෙයාලා මොනා ඉල්ලයිද තාත්තිගෙන් මං වෙනුවෙන්.. හුම්ම් … පැයක් යන්න ඇති දෙකක්..ඒත් මට තත්පරයත් කල්පයක් වගෙනෙ දැනෙන්නෙ.. ශයිනො..හිතන්න හිතන්න..මේ රෑද…