D & S………33
** කලුවරේම අත පත ගාලා ලයිට් එක ඔන් කලා…ම්ම්ම්… මගෙ අම්මො මෙහෙමත් පොටො ගහනවද අයිය මේ පොටො එක හොදයි අපායෙ කැලැන්ඩරේට..මැට්ටෙක් කියන්නෙ නිකම් යැයි..එයාගෙ ලොකු පොටො එකක්..එක ඇහක් වහන් ශූට්කරන..ම්ම් මගෙ පපුවටම හරියටම ශූට් කලා වගේ දැනුනෙ..මැට්ටානි ඉතිම් කෝමත් මගේ බෑග් එක එතන තිබ්බ ටේබල් එක උඩින් තියලා මම ඉතින් අවට සිරි නැරඹුවා..ඕහ් හතර වටේට…