#විසේකාරයා 23
23 දගකාරකම “රත්තරං…..” මම එයාගෙ කම්මුලකට අත කියලා කියද්දි එයා ඇස් ලොකූ කරලා මගෙ දිහා බැලුවා..ඒ බැල්ම..දැනුනෙ මගෙ හදවත පතුලටමයි ඒ බයවෙලා වෙවුලන ලොකු බෝල ඇස් දිහා මම බලන් හිටියෙ හරිම ආදරෙන්. “ඇයි මේ බයවෙලා වගේ ඉන්නෙ..?” මම ඇහුවෙ එයා වෙවුලනවා වගේ දැනුනු නිසා.. “ම්ම්..න්..නෑ..” “නැත්තෙ නෑ..” මම ඒ කම්මුලක් යාන්තම් මිරිකලා කිව්වා..මට මොනවා වෙලාද…