…….හිරූගෙන්…….~~~ පිනි වරුසා 60 ~~~
මෙතුම්ගෙනුයි මහිමගෙනුයි බේරෙන්නම බැරිතැන විසිනි යන්න ලෑස්ති වුනා…. සුදූ වරෙන්කො බං…. එනව වදේ….. ලෑස්ති වෙන්න ගත්ත වෙලේ ඉඳන්ම පහලට වෙලා පීකර් බැදගෙන කෑ ගහනව……. මහිමට බැන බැනමයි විසිනි පඩිපෙළ බැහැගෙන ගියේ……. තමුසෙ මැරෙන්න හදන්නෙ කෝ තාම රිතූ අක්කි ඇවිල්ලත් නෑ…… ඒකි එයි බං මගින් ගමු…… හුඟ කාලෙකට පස්සෙ හොදට ඇද පැළඳගෙන එලියට යන්න ලෑස්ති වෙලා…