Page 2 of 2
1 2

#YOU_ARE_MY_DESTINY 10

 10 කොටස  “මේ…ඇහුනද…?” දොර ලග වාඩිවෙලා ඈත බලාගෙන ඉන්න කොල්ලට හේශ් කතාකලෙ ඉවසලා ඉවසලා බැරිමතැන.. මොකද..දැන් ටික වෙලාවක ඉදන් හේශ්ගෙ බෙල්ල කසනවා.. අත් දෙක බැදලා නිසා බෙල්ල කසාගන්නව්ත් බෑනෙ.. ඇස් වලින් කදුලුත් ඇවිත්.. හේශ් කොල්ලට කතාකලාම..කොල්ලා හැරිලා බැලුවා.. **අම්මාහ්…ඒ බැල්ම….** හේශ්ගෙ ඇස් තිබුනෙ නලලෙ.. “ඇයි..?’ මූණ බලාගෙන ඉන්නවා මිසක්..උත්තරයක් නැති නිසා.. කොල්ලා හේශ්ගෙන් ඇහුවා… “අහ්..ම්..මේ……

#YOU_ARE_MY_DESTINY 09

 09 කොටස  ටික වෙලාවක් යනකොට.. හේශ්ට දැනුනෙ දැඩි අපහසුවක්..ශරීර කෘත්‍ය ඉටුකරගන්න ඕනම උනු නිසා.. බයෙන් උනත් හේශ් අර පුද්ගලයට කතාකලා.. “මේ…ඇහුනද…. හලෝ… ඇහෙනවද… එලියෙ ඉන්නවද….?” හේශ් හයියෙන් කෑගහනකොට ඒ තරුණයා හෙමීට ඇතුලට ආවා. ඒ ගමනෙත් තිබුනෙ අමුතු ගතියක්.ගාම්භීරත්වයක්… “මේ..මට එලියට යන්න ඕන…” හේශ් බයෙන් වගේ කිව්වෙ ආයෙත් කට තදකරයිදෝ කියලා හිත හිතම. “මොකටද..” “හදිස්සියක්..” අමාරුවෙන්…

#YOU_ARE_MY_DESTINY 08

 08 කොටස  ඇදගෙන හිටපු ටීශර්ට් එකේ කරෙන් ඇදලා පහත්කරලා පපුව පෙන්න පෙන්න හේශ් කෑගැහුවා. තරුන්ගෙ ඇස් ගැස්සුනා. “තොට පිස්සුද යකෝ..” හේශ්ගෙ අත ඇදලා අරන් ඇදුම ආයෙත් හරියට හැදුව තරුන් හේශ්ගෙන් ඉවතට ගියා… “උඹ මාව අමතක කලා තරුණ්.. අමතක කලා.. මට දුකයි බං.. මට දරාගන්න බෑ.. ඇයි එහෙම කලෙ.. උඹ මැරිකරන්න හිටියා උනත්..ඒකි නිසාවත් මාව මෙහෙම…

#YOU_ARE_MY_DESTINY 07

 07 කොටස  තරුණ්ගෙ ගෙදර ඉදලා ආවට පස්සෙ.. කරන්න දෙයක් නැති නිසා…හේශ් නිදාගන්න ගියා.. හිතුවෙවත් නැති විදියට හේශ්ට පැය ගානක් නින්දගියා… සැප නින්දක ඉද්දි… කම්මුල් වලට දැනුනු සීතලක් නිසා.. ගැස්සිලා වගේ අවදිවුනු හේශ්…ඇස් පියාගෙනම කම්මුල් ඇල්ලුවා. ම්ම්හ්.. මුකුත් නෑ කම්මුල්වලනම්..හේශ් ආයෙත් නිදි.. ටිකවෙලාවකින් ආයෙත් කම්මුලට සීතලක් දැනුනා.. ආයෙත් නින්දෙම්ම අතගාලා බැලුවත් මුකුත්ම අහුවුනෙ නෑ.. හේශ් අනිත්පැත්ත…

#YOU_ARE_MY_DESTINY 06

 06 කොටස  “මාතියා… චූටි මාතියා….” හේශ්ට දැනුනෙ කවුරුහරි එයාට කතාකරනවා වගේ… යාන්තම් ඇස් දෙක ඇරලා බලද්දියි දැක්කෙ.. ඇද අසල හිටගෙන ඉන්න ඉන්දි ව… ඇස් පුපුරුගහන්න වගේ.. ඔලුව ඉවසගන්න බැරිතරම් කැක්කුමයි..හේශ් එහෙමම ඉන්දි දිහා බලන් හිටියා.. “අනේ..මාතියා නැගිට්ටද… මේ දෙයි එක..බීලා ඉන්න මාතියා..” ඉන්දි දෙහි වීදුරුවක් ඇද අසල තිබුනු ස්ටුල් එක උඩින් තිබ්බා.. **ඉන්දි…. ? ඒ කියන්නෙ…

#YOU_ARE_MY_DESTINY 05

 05 කොටස  නාලා ඔලුව පිහිද පිහිද කාමරේට එනකොටම හේශ්ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.. “හෙලෝ…මචං හේශ්.. “ “අහ්..කියපන් රවීන්..” හේශ් ඇදෙන් වාඩිවුනා.. “මචං..අද අපෙ මමීගෙ බර්ත්ඩේ එක.. අද හවස පාටි එකට උඹ අනිවාරෙන් එන්න ඕන…” ‘අහ්..ඕකේ මචං..අනිවා එන්නම්..” “හරි එහෙනම්.. හය වෙනකොට මෙහාට වරෙන්..” “අහ්..හරි..තරුණ්ටත් කිව්වද…?” “ඔව්..ඌට කිව්වා.. ඌට එන්න වෙන්නෙ නෑලු..මොකක්ද කොන්ෆරන්ස් එකක්ලු අද..”…

#YOU_ARE_MY_DESTINY 04

 04 කොටස  ගාඩ්න් එකෙන් එලියට බයික් එක දාපු තරුණ් වේගෙන් ගමන් ආරම්භ කලා..හේශ්ට , අද මේ කොල්ලගෙ පුංචි වෙනසක් දැනුනත්.. එයා ඒ තරම් ඒක ගනන් ගත්තෙ නෑ..ඒත්..යන මග දිගට..කිහිප පාරක්ම.. හැප්පෙන්න ගිය නිසා.. හේශ් තරුන්ගෙ උරහිසට අත තියලා කතාකලා.. “තරුණ්…තරුණ්..” ‘හ්ම්ම්..” කොල්ලා පිටුපස්ස බලලා කියද්දි.. හේශ් කොල්ලගෙ මූන පැත්තට එබුනා.. “නවත්තපන් බයික් එක ටිකක්..” තරුණ්…

#YOU_ARE_MY_DESTINY 03

 03 කොටස  “උම්මා..“ “මොකක්ද යකෝ මේ මහදවල් පාර මැද ඉදගෙන කරන්නෙ..” කා‍ර් එකේ බොනට් එක උඩ කෙල්ලෙක්ව තියාගෙන කිස් කර කර ඉන්න රවීන් දැක්ක හේශ්ට මලපැන්නා.. “ඇයි..උඹට අවුල්ද…” කිසිම ගානකට නොගෙන රවීන් එහෙම කිව්වෙ හේශ් දිහාවත් නොබලම.. “මේක පාර යකෝ..ඔන්න ඕක නවත්තපන්..බලපන් .මිනිස්සුත් බලන් ඉන්නවා..” බයික් එක රේස් කර කරම හේශ් කිව්වත් ..රවීන් කනකටවත් ගත්තෙ…

#YOU_ARE_MY_DESTINY 02

 02 කොටස  යාලුවො තුන්දෙනා ක්ලබ් එකට යනකොට පාන්දර 1යි….හැමදාම වගේ තුන්දෙනා මුලින්ම ගියෙ බාර් එක ලගට.. “හායි..ඒන්ජල්..හව් ආ යූ….” තරුණ් ඇහුවෙ බාර් එකේ වැඩ කරල සිලී ගෙන්..කෙල්ලගෙ නම සිසිලියා..මෙයාලා එයාට කියන්නෙ සිලී කියලා.. “ෆයින් කොල්ලො… “ “ඔන්න එහෙනම් අපේ සුපුරුදු ඩ්‍රින්ක්ස් ටික දාලාදෙන්නකො…” “ඕකේ…” සිලී තරුණ්ටයි රවීන්ටයි බියර්  දාලා දෙද්දි හේශ්ට සැර අඩු බියර් ටින් එකක්…

#YOU_ARE_MY_DESTINY 01 – Esh

 01 කොටස  “#හේශ්…හේශයා… කෝ…උඹ රෙඩීද…?” #තරුණ් යටිගිරියෙන් කෑගහලා ඇහුවෙ හේශ්ගෙ කාමරේ දොරට තඩිබාන ගමන්… “ඉදපන් යකෝ…මේ අදිනවා මම තාම.. ඉක්මනින් කිට දාගෙන එන්නම්..” “මොකක්ද බං..උඹට ලේස්තිවෙන්න යන තරම් වෙලාවක් කෙල්ලෙක්ටවත් යන්නෙ නැතුව ඇති…” “අනේ..මේ..පල පල…” “ඉක්මනට වරෙන්කො වස්තුවෙ..” ” විනාඩි දෙකක් දීපන් මට.. “ ස්ලිම් ෆිට් පැච් ඩෙනිම් එකට බැගී ටී එකක් දාගෙන කොන්ඩෙ ජෙල් ටිකක්…

Page 2 of 2
1 2