Page 13 of 127
1 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 127

***—–මාංචු—–***(23 කොටස )

කල්ප එහෙමම හැරිලා බැලුවේ කවුද අත අල්ලගත්තේ කියලා.සරූ කියලා කල්ප දකිද්දිම කෙල්ලත් ටක්ගාලා අත ඇදලා ගත්තා.එහෙමම කෙල්ල අසරණ විදිහට බැලුවේ දේව් දිහා. “අඩෝ..මේ අත අයිති ඔබට බං..” එහෙම කියලා කෙල්ලගේ අත ඇදලා අරන් කල්ප දේව්ගේ අත උඩින් ලස්සනට තිබ්බා.සරූ තබ්බීරි වෙලා වගේ බලන් හිටියේ කල්පව තේරුම් ගන්න බැරිවයි.දේව් අතත් එක්කම කෙල්ලව ලගට ඇදලා ගත්තේ ආදරෙන්…

***—–මාංචු—–***(22 කොටස )

කෙල්ල ගියේ දේව්ගේ ඔෆිස් එකට යන්න කියලා.ඒත් කොල්ලා හිටියේ නැහැ පේන්න.ඒකයි ලස්සන ඇස් ඔෆිස් කාමරේ පුරාම සැරිසැරුවේ.එහෙමම ඒ ඇස් නතර වුනේ මේසෙ උඩ පොඩියට රාමු කරලා තිබ්බ ෆොටෝ ටික ලග.දේව්ගේ අම්මායි තාත්තයි කියන්න පුලුවන් ලස්සන ජෝඩුවක් චුටි දේව්ව අත්වලින් උස්සන් ඉන්න ලස්සන ෆොටෝව කෙල්ල අතට ගත්තා.අම්මා කියන්න පුලුවන් ගෑනු කෙනා දිහා කෙල්ල ඇස් ලගටම අරන්…

***—–මාංචු—–***(21 කොටස )

තිළිණිගේ දකුණු අතින් ෆොන් එකේ රතු පාට බටන් එක එබුනේ මතකෙන් වගේ.එහෙමම ඒ ඇස් ගියේ දේව්ගේ තරහෙන් දිලිසෙන ඇස් දිහාවට. “තමුසේට පිස්සුද නැත්තන් හැටිද කියනවා” “පිස්සු..මට” “අහ් එහෙනම් අංගොඩ යනවා.” “ඇයි දේව් එහෙම කියන්නේ..” තිළිණි දන්නැති බබා පාට් එකෙන් ඇස් පිහාටු වේගෙන් ගහන ගමන් අහනවා.දේව්ට ඒවා දිරවන්නෙම නැහැ. “මගෙන් ඈත් වෙලා ඉන්නවා.මගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන්න…

***—–මාංචු—–***(20 කොටස )

“දේවි අයියා….” ආපහු කොල්ලා ලගට දුවගෙන වගේ ආපු කෙල්ල ලස්සනට ඒ අත් බාහුවක පැටලුනේ එහෙම කියාගෙන.කොල්ලා බැලුවේ මූණට වැටිලා තිබ්බ ‍කෙස් රොද සරූගේ කොණ්ඩෙටම එකතු කරන ගමන් ඒ සුන්දර මූණ දිහා. “ඇයි මැණික” “මට අර ඈතටම යන්න ඕන ..එනවද යන්න.” “යමු රත්තරං.මට පුලුවන් ඕන දුරකට මං එක්ක යනවා මගේ පිස්සිව.” නිකටෙන් අල්ලා ඒ සොදුරු ගැහැනු මූණට…

***—–මාංචු—–***(19 කොටස )

සරූට යාලුවා එක්ක එක කාමරයක් හම්බුනා.තිළිනිත් ඒ කාමරේටම ආවෙි දේව් කියපු නිසා.යාලුවෝ දෙන්නා එක පැත්තක නිසා තිළිණි බය වෙලා හිටියේ.ඒත් සරූ තරහ මරහා අමතක කරලා තිළිණි එක්ක කතා කරා.බයටමද මංදා තිළිණිත් ඒ වෙලාවේ නම් කතා කරා. හවස කොල්ලා රූම් එකෙන් එළියට බැස්සේ රූම් එකේ ඉදලා කම්මැලි ගතියක් දැනුන නිසා.විදුරත් කොල්ලෝ ටික එක්ක මීටින් එකේ වැඩ…

***—–මාංචු—–***(18 කොටස )

තිළිණි පිටිපස්සට යන පාටක් තිබ්බෙම නැහැ.කොල්ල හිටියේ පුදුම අපහසුතාවයකට මුහුණ දිලා.හොටෙල් එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකත් බලාගෙන.කෙල්ල කතාවක් නැතුවම දේව්ගේ අැගේ ගෑවී නොගෑවීම ඇතුලේ ෂීට් එකේ විදුර ලගන් වාඩි වුනා.කෙල්ලට රණ්ඩු වෙලා පුරුද්දක් නැතිවුනත් තිළිණිට නම් වලි කිව්වොත් වට්ටි අම්මටත් එහා.ඒකයි කෙල්ල පිඩුවේ හිටියේ.දේව් පිටිපස්ස බලද්දි කෙල්ල මූණ බිමටම එල්ලගෙන දුකෙන් හිටියේ.ඒ සුදු මූණ දුකින් කඩා…

***—–මාංචු—–***(17 කොටස )

පහුවදා දේව් හොනට් එකෙන් කෙල්ලගේ ගෙදර ආවේ වැදගත් දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න.කෙල්ල දැක්කා කොණ්ඩේ උඩට උස්ස උස්සා ලස්සනට ගේ ඇතුලට එන කොල්ලව.කෙල්ල ඒකයි පණ කඩන් කාමරේට දිව්වේ.මොකද සරූ බාගෙට අදින ගමන් ආවේ අම්මාගෙන් කට්ටක් ඉල්ල ගන්න.එතකොටම යි කොල්ලව දැක්කේ.එහෙමම කොල්ලා ඇවිත් තාත්තා එක්ක කතාවක හිටියේ. “කොළඔ යන්න වෙලා තියනවා බිස්නස් වැඩකට.නංගිව එක්ක ගියාට කමක් නැද්ද.තව…

***—–මාංචු—–***(16 කොටස )

“අහ්..මොකද දේව් පුතා දොර ලග හිටගෙන.එන්න ඇතුලට ඇවිත් වාඩ්වෙන්න.” අතුකෝරල එහෙම කියද්දි කෙල්ල ගැස්සිලා බැලුවේ ලගට ආපු තාත්තා දිහා.තාත්තාගේ මූණ අමුතුම සතුටකින් පිරිලා තියනවා සරූ දැක්කා. “දුව අම්මට කියන්න තේ එකක් ගේන්න කියලා.” මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා වගේ කෙල්ලට ඉවෙන් වගේ තේරුණා. “හා තාත්තා.” කොල්ලා දිහා බලලා කම්බුල් පුම්බලා කෙල්ල දුවගෙන වගේ පඩිපෙල නැග්ගේ…

***—–මාංචු—–***(15 කොටස )

“දේව් අයියා..මේ ෆයිල් ටික සයින් කරලා දෙන්නකෝ.” බටහිර තාලෙට කිටි කිටියට ඇගට හිර වෙන්න ඔෆිස් ඇදුම ඇදලා හිටිය තිළිණි එතනට ආවේ සරූ දිහා අමුතුම බැල්මක් දාලා.කෙල්ල සතපහකට ගනන් නොගෙන ෆයිල් එක දිහා බලා ගත්තා.අමුතු සතෙක් දැක්කා වගෙයි තිළිණි බලන් හිටියේ. “ඔහොම තියන්න. මං බලලා සයින් කරන්නම් “ කොල්ලා පල නොකියම පලා බෙදුවා.තිළිණිව නම් දුම්මල ගහලාවත්…

***—–මාංචු—–***

(14 කොටස ) දේවි පච්චකාරයා ලගට යද්දි ඌ හිටියේ සරූව නැගිට්ටන්න අත දික් කරන් වගේ කෙල්ල ලගට ම පහත්වෙලා.මුණත් ටිකක් කෙල්ල ලගටම ලං කරගෙන කෙල්ලගේ මූණ ගාව තිබ්බ කෙස් රැල්ල අතින් අයින් කරන්නයි පච්චකාරයා හැදුවේ.ඒත් එහෙමම අත අහකට අරන් පච්චකාරයා හිනා වෙනවා.කෙල්ල බයවෙලා කරන්න දෙයක් හිතාගන්න බැරිව හිටියේ.ඒත් දැකලා පුරුදු මූණක් නිසා කෙල්ල බෙල්ලත් ඇද…

Page 13 of 127
1 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 127