***—–මාංචු—–***(13 කොටස )
කෙල්ල ඇස් චුටි කරලා බැලුවේ ඒ මූණ දිහා.කෙල්ලගේ ඇස් අදහගන්න බැරිවුනේ දැකලා පුරුදු මුණක් ඇස් ඉස්සරහ තියනවා දකිද්දි. “ඔ..ඔයා.” කෙල්ල එහෙමම මුමුණ ගත්තේ විදුර සීට් එකේ ඉන්නවා දැකලා.ඔෆිස් කිට් එක ඇදලා ටයි එකත් එහෙමත් දාලා හිටපු විදුරගෙන් ලස්සන කඩවසම් බවක් තිබ්බා.එදා පිස්සුවෙන් දුවන් ආපු කොල්ලමද කියලයි සරූ කල්පනා කරේ. “වාඩිවෙන්න ..” එදාට වඩා බැරෑරුම් පෙනුමක්…