D & S………24
** ඉතින් අපි අපෙ ගමන පිටත් උනා…මට නම් කැලෙ ගැන..පිහිටිම ගැන තේරුමක් නෑ…ඒත් පිරිමි පස් දෙනෙක් මැද උන්නත් මට කිසි බයක් දැනුන් නෑ..ඒ මගෙ ලගින්ම දැනෙන පිරිමි පපුවෙ සුවඳ නිසා…අහ් සොරි සොරි පිරිමි පස් දෙනෙක් නෙවෙනෙ..ඇයි බෲනො කොල්ලා.ඌත් එක්ක හයයි.. ඇත්තටම ශයිනියගෙ හිතට මොන මොනාදො වෙලා..තේරෙන්නෑ..කෝම කියන්නද කියලා.. මෙ අවස්තාවෙදි ශයිනියගෙ ශර්ලොක් හෝම්ස් මොලෙ වැඩ…