…..හිරූගෙන්…..~~~ පිනි වරැසා 50 ~~~
කෙල්ල ජීවිතේ රැකගන්න ඔට්ටු වෙද්දි මේ ලෝකෙ තිරිසන් මිනිස්සු ජීවත් වෙනව කියල පසක් කරමින් කිසිම අනුකම්පාවක් නැතිව ඇමති පුතාගෙ සිරැරට විසිනිගෙ සිරැර වැසීයනවත් එක්කම කෙල්ලව තද කරල බදාගද්දි කෙල්ල පුලුවන් උපරිම වීරිය දාල තදින්ම උරහිස සපාකෑව……ඔහුට දැනුන කේන්තියට කෙල්ලගෙ ඔළුව දෙතුන්පාරක්ම ඇද වියලෙ හැප්පුව….. වේදනා දෙන හිසත් අල්ලගෙන ඇදමතට කඩාගෙන වැටෙද්දි කෙල්ලගෙ ගතට සිතට කිසිම…