……හිරූගෙන්……~~~ පිනි වරැසා 40 ~~~
ඇඟට ලොකු තෙහෙට්ටු ගතියක් දැනුනත් විසිනි උදේම නැඟිටල ඉව්ව…..කෙල්ල දැන් සම්පූර්ණයෙන්ම ගෙදර වැඩ බාරගෙන කරන්නෙ ගොඩක් ආසාවෙන්… දවසම කම්මැලිකමේ කාඹරේට වෙලා ඉන්නවට වඩා කාර්යයබහුලව ගෙවන ජීවිතේ කෙල්ලගෙ හිතට සතුටක් ගෙනාවේ අනික අම්මත් දැන් ටික ටික අසනීපෙන් ඉන්නෙ…. කරන්න කිසිම දෙයක් නැත්නම් බොරැවට වැඩක් හදාගෙන හරි කරන එක කෙල්ලට දැන් පුරැද්දක් වෙලා….ආශිත් විසිනිට හොරෙන් කෙල්ල දිහා…