……හිරෑගෙන්……~~~ පිනි වරැසා 20 ~~~
පොඩිපුතා ඔයාගෙ වැඩනම් මට දැන් එපාවෙලා තියෙන්නෙ …..නංගිව එක්කගෙන ගියානම් ආයිමත් ගෙදර ගෙනත් ඇරලල යන්න දන්නෙ නැද්ද ඔයාගෙ ගමන් බිමන්…මං එලිවෙනකල් මේ ගිනි පත්තුවෙලා හිටියෙ…..මොන හේතුවකට උනත් ගෑනු ලමයෙක් මේ කාලෙ හැටියට පිට ගෙදරක තියන්න පුලුවන් කාලයක්ද මේක….අනික පාටි එකට ගිය ගෙදර නංගිව දාල ඔයාගෙ ගමන් බිමන් යන්න ඔයාට ලැජ්ජාවක් නැද්ද..කෙල්ලට මොකක්හරි නපුරක් එහෙම වුනානම්……..