……හිරෑගෙන්……~~~ පිනි වරැසා 10 ~~~
මුළු ඇඟම ගිනිගන්නව වගේ දැනෙද්දි ආශික්බැලුවෙ කෙල්ල දිහායි….කෙල්ලගෙ මුන දැක්කම හිතට දැනුන බයනැතිවෙලා ගිහින් හිතට අමුතුම හැඟීමක්දැනුන …..කෙල්ලගෙ කොන්ඩෙ මූනට වැටිල කම්බුලක්වැහෙන තරමටම…..ආශික් හිමිහිට කෙල්ල ඇහැරෙන්නෙ නැතිවෙන්නකෙස් ටික කන ලඟට ලංකලා….. මං මේ මොනවද කරන්නෙ ……මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් මං හැසිරෙන්නෙඅමු පිස්සෙක් වගේ …..මං කාටවත් ආදරේ කරන්නෑ …..එහෙම හැඟීමක් ඇතිවෙන්නවත් ඉඩ තියන්නෑ….ඒත් මේකි හා පැටියෙක්…