…..හිරෑගෙන්…..~~~ පිනි වරැසා 30 ~~~
දොර ලඟට වෙලා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්න මෙතුම් වගේම නැන්දවත් දැක්කම විසිනිට හයියෙන්ම ඇඬුන …..කෙල්ල දුවගෙන ගිහින් නැන්දගෙ පපුවට තුරැළු වෙලා ඇඩුව …..කිසිම දෙයක් හිතාගන්නවත් බැරිව සමිතයි මෙතුනුයි තාමත් දොර ලඟට වෙලා බලාගෙන ඉන්නව ….. උබ මේ මොනවද කලේ නෙතුම් ….කවමදාවත් මං උබෙන් මේවගේ දෙයක් බලාපොරොත්තු වුනේ නෑ …..උබ මේ කෙල්ලව බලෙන්ම කසාද…