05
~~~යශෝධරා ~~~05 කොටස‘මේ ඉන්නේ අභීත සේනාධීර මහත්තයා මෙතුමා තමා දෙමව්පියන් නැති මේ දරුවන් වෙනුවෙන් අපේ ළමා නිවාසය පවත්වාගෙන යන්න ආධාර උපකාර කරන්නේ . … හැමෝම මෙතුමාට ආචාර කරන්න ’ගැහැණු ළමයි අත් එක්කොට අභීතට ආචාර කරද්දී කිසිම හැගීමක් නොමැති බැල්මකිනි ඔහු බලා උන්නේ … පෙරදා සිදුවූ සිද්ධීන් එකිනෙක දෑස් අභියස මැවේද්දී මම සෙනුලිටමුවා උනෙමි ..ඒ ඔහු…