දෛවය පැරදුවෙම් 01 – Dinu
1 වන දිග හැරුම සරසි වන්දනා වන ඇය සහොදර සහොදරි යන් කිහිප දෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයාය ඇගේ පවුල මධ්‍යම පාන්තික පවුලක් වන ඇතර අැගේ පියා සුළු ව්‍යාපාරයක් පවත්වා ගෙන යන අතර ඇගේ මව ගෘහණියකි ඇය විසින් ගෙදර දොර වැඩ බලාගැනිම ඇගේ රාජකාරිය වෙි සරසි දැනට උසස් පෙළ හාදාරනු ලබන ශිෂ්‍යාවකි ඇය ඉපදෙන විට අවාසනාව කැන්දන්…